Skip to main content

Posts

Featured

අසම්භාව්‍ය....

      මොහු මා හමු වෙමි හෝ හමුනොවෙමි යැයි පෙර නිගමන කල නොහැක. ජීවන ගමන් මගෙහි හමුවන  හමුවීම් අහඹුය, කිසිදා නොපැතු නොසිතූ නොවිදි අරුම පුදුම ඇසුරන් අපට ලැබෙනු ඇත. එලෙස මුන ගැසෙන ඇතමුන් අප ජිවිතය තුල නොමැකෙන  මතකයන් තබා නික්මුනද තවත් සමහරෙක් අප සමග සිටිනු ඇත.    ඔහු හා ඇය එකම සමාජයක දිවි ගෙවනු ද නමදු කිසිදා නෙත නොගැටුනි  . ජීවිතය අහඹුවකි.      “ ඒ මගේ රිසාල්ට් එකත් ලියනවද”     එකවරම පැමිණි අනතුරකින් තුවාල වු තරැණයකි.ඇය මද කුතුහලයෙන් යුතුව මද අහංකාරයකින් ඔහුගේ තොරතුරැ විමසන්නට විය. “ හම්ම්, ඔයාගෙ විස්තර කියන්න”     ඇය ඔහුගෙන් විමසීය  . මෙය උසස්පෙළ කඩයිම් විභාගය සමත් වී තම ප්‍රථිඵල කීමට පැමිණි දිනෙක ආරම්භ කතාවකි.  “ දෙසැම්බර් 24 සෙනසුරාදා දිනයක ඔහු හා ඇය තම ලැබු ප්‍රතිඵල තමන් ඉගෙනුම ලත් ගුරැවරැ හමු වී පැවසිමට පැමිනියේ ඉමහත් සතුටිනි.ඔවුන් පෙර දැක නොතිබුනද පෙර කලෙක හුරැවකින් ඈ කෙරේ ඔහු නෙත බැදෙන්නට විය. මේ කාලය වනවිට මොහු අනතුරකට පත්ව සිටි අතර එම අවස්ථාව උපරිමයෙන් දඩමීමා කරගන්නට ඔහු දෙවරක් පසුබට නොවීය. මෙම අවස්තාවේදි මොහු විසින් ඇයගේ තොරතුරැ ලබා ගැනිමට සූක්ෂම වීය. කෙසේ හෝ ඔහු විසින් ඇයගේ දු

Latest Posts